රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
නැලවුනු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිනිපතරේ මට ඔබේ සුව දැනුනේ
පෙම් මා සුරතලියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියැදේ නුඹෙ දෑනේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුණේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ
වත සුදු හංසී රඟදෙන විලසේ
අවුලා ආලේ ආයේ ආවේ
ඉදුසැව් ගව්වේ අහසේ රැඳුනේ
දියපොද නුඹවේ මාගේ සෙනෙහේ
පෙම් මා සුරතලියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියැදේ නුඹෙ දෑනේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුණේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ //
සිතු නතු කර මා රුතිපෙම් බෝමා
පානා හසරැල් සිතුනිල් සේනා
හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ
මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
නැලවුනු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිනිපතරේ මට ඔබේ සුව දැනුනේ
පෙම් මා සුරතලියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියැදේ නුඹෙ දෑනේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුණේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ
වත සුදු හංසී රඟදෙන විලසේ
අවුලා ආලේ ආයේ ආවේ
ඉදුසැව් ගව්වේ අහසේ රැඳුනේ
දියපොද නුඹවේ මාගේ සෙනෙහේ
පෙම් මා සුරතලියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියැදේ නුඹෙ දෑනේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුණේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ //
සිතු නතු කර මා රුතිපෙම් බෝමා
පානා හසරැල් සිතුනිල් සේනා
හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ